Database Error
Message:Could not set characterset as utf8.
MySQL Error:Access denied; you need (at least one of) the SUPER, SYSTEM_VARIABLES_ADMIN or SESSION_VARIABLES_ADMIN privilege(s) for this operation
Date:Friday, October 3, 2025 at 11:43:23 AM
Script:/season1/4-hiru-mega-stars-artist-profile-yureni-noshika-%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%92-%E0%B6%B1%E0%B7%9C%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B7%8F.html
Hiru Mega Stars - Yureni Noshika Artist Profile - Team Sooryans - Hiru Mega Stars - මහා සුපිරි තරු සංග්‍රාමය | Hiru TV Hiru Mega Stars | Reality Show | Hiru Reality Show - A Rayynor Silva Holdings Company
Yureni Noshika - යුරේනි නොෂිකා
Yureni Noshika - යුරේනි නොෂිකා
විසේකාර තාරුණ්‍යයේ උණුසුමත් යෞවනයේ ආදරයත් පුරවාගත් ප්‍රේක්ෂක සිත් වසඟකළ ඈ 'යුරේනි නොෂිකා'

"මං හැමදාම හීන දකින කෙනෙක්. ඒ හීන ලොකුයි. මගේ ජීවිතේ Positive වගේම Negative දේවලුත් මාව ගොඩක් ශක්තිමත් කරලා තියෙනවා. මට මඩ ගහන්න ගහන්න මම හරි ශක්තිමත් වෙන කෙනෙක්."

නිරූපණයේ ලාලිත්‍යත් නර්තනයේ රිද්මයත් පිරුණු ඈ සිහින රජයන රියැලිටි වේදිකාව මත සිය හැකියාවන් විදහා දක්වන්නට පෙරුම්පුරා බලාසිටී.

"මං හැමදාම අභියෝග බාරගත්තු කෙනෙක්. මට අභියෝග කරන්න කරන්න මම ශක්තිමක් වෙනවා.."
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top