Yureni Noshika - යුරේනි නොෂිකා
විසේකාර තාරුණ්‍යයේ උණුසුමත් යෞවනයේ ආදරයත් පුරවාගත් ප්‍රේක්ෂක සිත් වසඟකළ ඈ 'යුරේනි නොෂිකා'
"මං හැමදාම හීන දකින කෙනෙක්. ඒ හීන ලොකුයි. මගේ ජීවිතේ Positive වගේම Negative දේවලුත් මාව ගොඩක් ශක්තිමත් කරලා තියෙනවා. මට මඩ ගහන්න ගහන්න මම හරි ශක්තිමත් වෙන කෙනෙක්."
නිරූපණයේ ලාලිත්‍යත් නර්තනයේ රිද්මයත් පිරුණු ඈ සිහින රජයන රියැලිටි වේදිකාව මත සිය හැකියාවන් විදහා දක්වන්නට පෙරුම්පුරා බලාසිටී.
"මං හැමදාම අභියෝග බාරගත්තු කෙනෙක්. මට අභියෝග කරන්න කරන්න මම ශක්තිමක් වෙනවා.."