Nipunika Hewagamage - නිපුනිකා හේවාගමගේ
සිහින සරසන රියැලිටි වේදිකාවේ රංගන රුවැත්තියයි.. 'නිපුනිකා හේවාගමගේ'
"A/L ඉවරවෙලා සති දෙකක් වගේ යනකොට මම වැඩකරන්න පටන් ගත්තා ඉංග්‍රීසි ප්‍රවෘති නිවේදිකාවක් විදියට.. හැමෝම දැක්කම හිතනවා මං හරි කටකාර කෙනෙක් කියලා.. එහෙමමත් නැහැ.. නෑ කියන්නත් බෑ.. මං ජීවිතේ කැමතිම දේවල් වලින් එකක් තමයි Drive කරන එක.. මං කවදාවත් හිතේ එකක් තියාගෙන මූනට දෙයක් කියන කෙනෙක් නෙවෙයි.. මට එහෙම කරන්නත් බෑ.. හිරු ගොඩක් ස්තූතියි මට ආරාධනා කරාට අනිවාර්යයෙන්ම හොඳ වැඩක් කරන්න මම එකතුවෙනවා.."