Database Error
Message:Could not set characterset as utf8.
MySQL Error:Access denied; you need (at least one of) the SUPER, SYSTEM_VARIABLES_ADMIN or SESSION_VARIABLES_ADMIN privilege(s) for this operation
Date:Friday, October 3, 2025 at 11:43:23 AM
Script:/season1/13-hiru-mega-stars-artist-profile-himali-siriwardana-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1.html
Hiru Mega Stars - Himali Siriwardana Artist Profile - Team Shakyans - Hiru Mega Stars - මහා සුපිරි තරු සංග්‍රාමය | Hiru TV Hiru Mega Stars | Reality Show | Hiru Reality Show - A Rayynor Silva Holdings Company
Himali Siriwardana - හිමාලි සිරිවර්ධන
Himali Siriwardana - හිමාලි සිරිවර්ධන
වෙස්වෙන කළාලොව සිය නර්තන හැකියාවෙන් මෙන්ම රංගන ප්‍රතිභාවයෙන් රසිකත්වයට ආමන්ත්‍රණය කළ ඈ 'හිමාලි සිරිවර්ධන'

"අවුරුදු 8 වගේ ඉඳන් තමයි මම නර්තනය හදාරන්නේ.. මාව කාටවත් වට්ටන්න බැහැ.. මොනවා උනත් මං එකපාරක් අඬයි.. දෙපාරක් අඬයි හැබැයි ඊට පස්සේ මං හරි ශක්තිමත් කෙනෙක්.. විශේෂයෙන්ම කියන්න ඔනේ මගේ පවුලේ අය ඒ අය නැත්නම් අද මං මෙතන නැහැ.. තාත්තා අපි අතරින් වියොවුනා.. තාම අවුරුද්දක්වත් නැහැ ඔහු අපි අතරින් නැතිවෙලා.. ඉතින්.... ඔහුගේ කැමැත්ත තිබ්බෙ නැහැ මං මේ ක්ෂේත්‍රයට එනවට.. නමුත් මං හිතනවා අද හිටියනම් ඔහු ගොඩක් සතුටුවෙයි.."

සිහින හැඩකරන අපූර්ව රියැලිටි වේදිකාවේ ඈ සිය නිර්මාණ කෞෂල්‍ය තිළිණ කරන්නේය..
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top