Himali Siriwardana - හිමාලි සිරිවර්ධන
වෙස්වෙන කළාලොව සිය නර්තන හැකියාවෙන් මෙන්ම රංගන ප්‍රතිභාවයෙන් රසිකත්වයට ආමන්ත්‍රණය කළ ඈ 'හිමාලි සිරිවර්ධන'
"අවුරුදු 8 වගේ ඉඳන් තමයි මම නර්තනය හදාරන්නේ.. මාව කාටවත් වට්ටන්න බැහැ.. මොනවා උනත් මං එකපාරක් අඬයි.. දෙපාරක් අඬයි හැබැයි ඊට පස්සේ මං හරි ශක්තිමත් කෙනෙක්.. විශේෂයෙන්ම කියන්න ඔනේ මගේ පවුලේ අය ඒ අය නැත්නම් අද මං මෙතන නැහැ.. තාත්තා අපි අතරින් වියොවුනා.. තාම අවුරුද්දක්වත් නැහැ ඔහු අපි අතරින් නැතිවෙලා.. ඉතින්.... ඔහුගේ කැමැත්ත තිබ්බෙ නැහැ මං මේ ක්ෂේත්‍රයට එනවට.. නමුත් මං හිතනවා අද හිටියනම් ඔහු ගොඩක් සතුටුවෙයි.."
සිහින හැඩකරන අපූර්ව රියැලිටි වේදිකාවේ ඈ සිය නිර්මාණ කෞෂල්‍ය තිළිණ කරන්නේය..