Database Error
Message:Could not set characterset as utf8.
MySQL Error:Access denied; you need (at least one of) the SUPER, SYSTEM_VARIABLES_ADMIN or SESSION_VARIABLES_ADMIN privilege(s) for this operation
Date:Friday, October 3, 2025 at 11:48:21 AM
Script:/season1/35-hiru-mega-stars-artist-profile-nandana-hettiarachchi-%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1-%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%86%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92.html
Hiru Mega Stars - Nandana Hettiarachchi Artist Profile - Team Shakyans - Hiru Mega Stars - මහා සුපිරි තරු සංග්‍රාමය | Hiru TV Hiru Mega Stars | Reality Show | Hiru Reality Show - A Rayynor Silva Holdings Company
Nandana Hettiarachchi - නන්දන හෙට්ටිආරච්චි
Nandana Hettiarachchi - නන්දන හෙට්ටිආරච්චි
ප්‍රහසන රංගනයට ස්වකීය රංගන ප්‍රතිභාවයෙන් නව හැඩයක් එකතුකර ගනිමින් ජනකාන්ත රංගන ශිල්පියෙක් ලෙස කිරුළු දරන ඔහු 'නන්දන හෙට්ටිආරච්චි'

"මං අවුරුදු 11 දී තමයි රඟපෑමට අවතීරණය වෙන්නේ.. ප්‍රොම්ටින් කරා, සෙට් ඇද්දා, තේ ඇල්ලුවා, ඊටපස්සේ ක්‍රම ක්‍රමයෙන්.. ක්‍රම ක්‍රමයෙන්.. තවත් වේදිකා නාට්‍ය කරලා බොහොම දුක් මහන්සියෙන් තමයි මෙතෙන්ට ආවේ.."

ජීවන සරසවියේ අත්දැකීම් මතින් ප්‍රහසන රංගනයේ කිරුළ දරමින් ප්‍රාසාංගික රියැලිටි කරළිය වර්ණ ගන්වන්නට 'නන්දන හෙට්ටිආරච්චි' සූදානම්ව සිටින්නේය..
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top