Sarath Kulanga - සරත් කුලාංග
Sarath Kulanga - සරත් කුලාංග
කුඩා කළ සිටම සිය නිර්මාණ කෞෂල්‍යයෙන් පාසැල් වේදිකාව හරහා සිය රංගන හැකියාව ඔප දමාගත් අපූර්ව චරිතයක් 'සරත් කුලාංග'

"කුඩා කල සිටම මගේ ජීවිගේ බලාපොරොත්තු දෙකක් තිබුණා. එකක් ගුරුවරයෙක් වෙන්නත් අනිත් එක කළා කාරයෙක් වෙන්නත්."

ඔහු තැබූ වේදිකා නාට්‍ය සංගීතයේ හා රංගනයේ මියුරු තරු සලකුණු රසික සිත් බදා වැලඳගත්තේය. මේ අපූර්ව මිනිසාද රියැලිටි අපූර්වත්වයේ ස්වයංවර මංගල්‍ය සරසන්නේය..
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top