Database Error
Message:Could not set characterset as utf8.
MySQL Error:Access denied; you need (at least one of) the SUPER, SYSTEM_VARIABLES_ADMIN or SESSION_VARIABLES_ADMIN privilege(s) for this operation
Date:Friday, October 3, 2025 at 11:43:20 AM
Script:/season1/29-hiru-mega-stars-artist-profile-nuwan-gunasekara-%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB.html
Hiru Mega Stars - Nuwan Gunasekara Artist Profile - Team Mayans - Hiru Mega Stars - මහා සුපිරි තරු සංග්‍රාමය | Hiru TV Hiru Mega Stars | Reality Show | Hiru Reality Show - A Rayynor Silva Holdings Company
Nuwan Gunasekara - නුවන් ගුණසේකර
Nuwan Gunasekara - නුවන් ගුණසේකර
තාරුණ්‍යයේ හීන තුරුල් කරගෙන ගමෙන් නගරයට අතික්‍රමණය වූ අපූර්ව තරුණයෙක් 'නුවන් ගුණසේකර'

"ආස කරපු ක්‍රීඩාවක් සහ දීර්ඝ කාලයක් හදාරන්න ලැබුණු ක්‍රීඩාවක් තමයි ඇත්තටම මාර්ශල් ආර්ට් කියන්නේ.. එතෙන්ට මාව යොමුකලේ ඇත්තටම මගේ තාත්තා.. මට ඕනවුනේ ඇක්ෂන් හීරෝ කෙනෙක් වෙන්න.. මගේ ජීවිතේ ඇටනින් ටර්නින් පොයින්ට් එකක් කිවුවොත් හරි මේ මාර්ශල් ආර්ට් එක.. ඉදිරියෙදිත් මට අභියෝගයක් ලැබුනොත් ශක්තිවන්තව ඒ අභියෝගයට මුහුණදීමේ ශක්තියක් මගේ ලඟ තියෙනවා.."

තරුණ ජවය සමඟින් තරු පිරුණු රියැලිටි කරළියේ සිය සලකුණු තබන්නට සූදානම්ව සිටින්නේය..
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top