Database Error
Message:Could not set characterset as utf8.
MySQL Error:Access denied; you need (at least one of) the SUPER, SYSTEM_VARIABLES_ADMIN or SESSION_VARIABLES_ADMIN privilege(s) for this operation
Date:Friday, October 3, 2025 at 11:43:24 AM
Script:/season1/27-hiru-mega-stars-artist-profile-pathum-rukshan-%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A.html
Hiru Mega Stars - Pathum Rukshan Artist Profile - Team Sooryans - Hiru Mega Stars - මහා සුපිරි තරු සංග්‍රාමය | Hiru TV Hiru Mega Stars | Reality Show | Hiru Reality Show - A Rayynor Silva Holdings Company
Pathum Rukshan - පැතුම් රුක්ෂාන්
Pathum Rukshan - පැතුම් රුක්ෂාන්
නිරූපණ ක්ෂේත්‍රයෙන් කළා ලොවට පිවිසෙන කඩවසම් තරුණයෙක් 'පැතුම් රුක්ෂාන්'

"මගේ පවුලේ අක්කල හතරයි එක නංගියයි.. එකම කොල්ලා මම. මං අවුරුදු 3ක් පොලිසියේ සේවය කළා. මං පොලිසියෙන් අයින්වෙලා මං මුලින්ම පටන්ගත්තේ සැලුන් එකක් කරන්න.. ඊටපස්සේ මම මොඩ්ලින් කරන්න පටන් ගත්තා.. මොඩ්ලින් කරගෙන ඉන්නකොට ටෙලිනාට්‍යක් හම්බුවෙනවා කරන්න.. ඒ තමයි මගේ ජීවිතේ මං ලබපු ලොකුම ජයග්‍රහණය.."

පැතුම් රුක්ෂාන්.. අනාගත හීන පසුපස හඹායමින් Mega Stars වේදිකාව තමන් සන්තක කරගන්නට සිහින දකින්නේය..
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top