Suresh Gamage - සුරේෂ් ගමගේ
Suresh Gamage - සුරේෂ් ගමගේ
රංගනයෙන් නර්තනයෙන් නිරූපණයෙන් මෙන්ම ගායනයෙන් සිය කළා කෞෂල්‍ය ප්‍රේක්ෂක හද මත ඇඳී ඔහු 'සුරේෂ් ගමගේ'

"මං පාසැල් යන කාලෙ ඉඳන් මගේ ආශාව තිබුනේ බැංකුවක රස්සාවක් කරන්න. පාසැලේදී ප්‍රසිද්ධ ගායකයෙක්. නමුත් මගේ අනාගතේ තිබුනේ බැංකුවක හොඳ Manager කෙනෙක් වෙන්න. හිතපු නැති වෙලාවක සිංහල චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් මට ලැබුණා. මට කෙනෙක් ලඟට ආරාධනා කරලා මට දීල නෑ. මගේම උත්සාහයෙන් මම ලබාගත්තු දේවල්."

සුරේෂ් ගමගේ සිය සියළු කළා හැකියාවන් තරු දිලෙන රියැලිටි කරළියේ මවන්නට පෙරුම්පුරා බලාසිටින්නේය.
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top