Database Error
Message:Could not set characterset as utf8.
MySQL Error:Access denied; you need (at least one of) the SUPER, SYSTEM_VARIABLES_ADMIN or SESSION_VARIABLES_ADMIN privilege(s) for this operation
Date:Friday, October 3, 2025 at 11:43:49 AM
Script:/season1/25-hiru-mega-stars-artist-profile-piyumi-boteju-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%92-%E0%B6%B6%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A%E0%B6%A2%E0%B7%94.html
Hiru Mega Stars - Piyumi Boteju Artist Profile - Team Sooryans - Hiru Mega Stars - මහා සුපිරි තරු සංග්‍රාමය | Hiru TV Hiru Mega Stars | Reality Show | Hiru Reality Show - A Rayynor Silva Holdings Company
Piyumi Boteju - පියුමි බොතේජු
Piyumi Boteju - පියුමි බොතේජු
තාරුණයේ රංගන ශිල්පිණියන් අතර සිය හැකියාවෙන් කැපී පෙනෙන චරිතාංග නිළියක් 'පියුමි බොතේජු'

"මට ලොකු ආසාවක් තිබුණා කළාවට සම්බන්ධවෙන්න.. මම ලංකාවෙන්ම අවුරුදු කුමාරිය වෙනවා 2001 වර්ෂයේ.. මගේ ජීවිතේ තාත්තා කිසිමදේකින් මට අඩුවක් කරල නෑ.. තාත්තගෙ පණ තමයි මං.."

විවිධ ටෙලි මාලා නාටක හරහා සිය රංගන කෞෂල්‍යයෙන් රසික ප්‍රතිචාර තමන් සතුකරගත් ඇය චමත්කාරවූ රියැලිටි කරළිය ජයගන්නට සූදානමින් සිටින්නේය..

"මං කවදහරි මගේ ඉලක්කය ජයගන්නවා ජයගන්නවාමයි.."
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top