Database Error
Message:Could not set characterset as utf8.
MySQL Error:Access denied; you need (at least one of) the SUPER, SYSTEM_VARIABLES_ADMIN or SESSION_VARIABLES_ADMIN privilege(s) for this operation
Date:Saturday, April 25, 2026 at 1:59:46 AM
Script:/season1/24-hiru-mega-stars-artist-profile-himali-sayurangi-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92-%E0%B7%83%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%92.html
Hiru Mega Stars - Himali Sayurangi Artist Profile - Team Sooryans - Hiru Mega Stars - මහා සුපිරි තරු සංග්‍රාමය | Hiru TV Hiru Mega Stars | Reality Show | Hiru Reality Show - A Rayynor Silva Holdings Company
Himali Sayurangi - හිමාලි සයුරංගි
Himali Sayurangi - හිමාලි සයුරංගි
නිසඟ හැකියාවත්, රංගන චාතූර්යත් එකට එතකුවූ මොහොතක වාසනා ගුණයෙන් පූර්ණවූ ඈ 'හිමාලි සයුරංගි'

"මේ ක්ෂේත්‍රයට ආවෙ කවුරුවත් දැනගෙන නෙවෙයි ගුවන්විදුලි ළමා පිටිය හරහා මගේ ගමන ආරම්භකරා.. නිවේදිකාවක් ලෙස කටයුතු කරද්දී තමයි අහම්බෙන් රංගන ශිල්පිණියක් වුනේ.. වයස අවුරුදු 13 මුලින්ම රඟපානකොට.. මගේ දරුව මගේ මූණට ලංකරලා තිබුබවෙලාවෙ තමයි මගේ ජීවිතයේ දරාගන්න බැරිවෙච්ච අවස්ථාව.."

යුගයේ දැවැන්ත වේදිකාව සරසන්නට ඈ දෑස් දල්වා සිටින්නේය.. "රඟපානවා කියන එක මට ගේමක් නැති දෙයක්"
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top