Database Error
Message:Could not set characterset as utf8.
MySQL Error:Access denied; you need (at least one of) the SUPER, SYSTEM_VARIABLES_ADMIN or SESSION_VARIABLES_ADMIN privilege(s) for this operation
Date:Friday, October 3, 2025 at 11:43:21 AM
Script:/season1/22-hiru-mega-stars-artist-profile-muthu-tharanga-%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94-%E0%B6%AD%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%8F.html
Hiru Mega Stars - Muthu Tharanga Artist Profile - Team Ravans - Hiru Mega Stars - මහා සුපිරි තරු සංග්‍රාමය | Hiru TV Hiru Mega Stars | Reality Show | Hiru Reality Show - A Rayynor Silva Holdings Company
Muthu Tharanga - මුතු තරංගා
Muthu Tharanga - මුතු තරංගා
පාසැල් කාලය තුල සිට සිය නර්තන හැකියාවෙන් අභියෝග සිඳ බිඳ නර්තන වරය මෙන්ම රංගන වරය මුවහත් කරගත් ඈ.. 'මුතු තරංගා'

"මේ තමයි මගේ පාසැල.. 8 වසරෙ ඉඳලා පාසැල අවසානය දක්වා ආවෙ මම ශුද්ධවූ පවුගේ කන්‍යාරාමයට.. මම හිතනවා පාසැල් වේදිකාව තමයි මගේ ජීවිතේ ගොඩක්ම වෙනස් කරේ.. තව ගොඩාක් දුර යන්න තියෙනවා.. මං හිතනවා මගේ ජීවිතයේ තව මං ඉදිරියට යන්න මේක හොඳ අවස්තාවක් උනා කියලා.."

දිදුලන තරු අතර දිලෙන ඇය රියැලිටි අපූර්වත්වයේ ස්වයංවර මංගල්‍ය සරසන්නීය...
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top