Database Error
Message:Could not set characterset as utf8.
MySQL Error:Access denied; you need (at least one of) the SUPER, SYSTEM_VARIABLES_ADMIN or SESSION_VARIABLES_ADMIN privilege(s) for this operation
Date:Thursday, April 18, 2024 at 9:03:49 PM
Script:/season1/21-hiru-mega-stars-artist-profile-oshadi-hewamadduma-%E0%B6%95%E0%B7%82%E0%B6%AF%E0%B7%93-%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B8.html
Hiru Mega Stars - Oshadi Hewamadduma Artist Profile - Team Ravans - Hiru Mega Stars - මහා සුපිරි තරු සංග්‍රාමය | Hiru TV Hiru Mega Stars | Reality Show | Hiru Reality Show - A Rayynor Silva Holdings Company
Oshadi Hewamadduma - ඕෂදී හේවාමද්දුම
Oshadi Hewamadduma - ඕෂදී හේවාමද්දුම
"මහාසාර, මනමේ, සිංහබාහු මේ වගේ නාට්‍ය බලන්න ගිහිලිලා තමයි මං මගේ බහ තෝරන්නේ.. හීනයක් තිබුන්නෑ කවදාක්වත් නිලියක් එහෙමක් නැත්නම් රංගන ශිල්පිණියක් වෙන්නව කියන එක.. මගේ ආශාව තිබුනෙ නිවේදිකාවතක් වෙන්න.. තාත්තගෙ Permission එක ලැබුනෙ නැත්නම් අද මම ඕෂදී හේවාමද්දුම හැටියට ලෙස මුළු රටක්ම හඳුනන්නෙ නැතිවෙන්න තිබුණා... මං හරි කැමතියි තරඟ කාරිත්වයට ජීවිතේ.."

රසිකත්වය දෝතින් වැලඳගත් ඇගේ රංගන සන්නිවේදන කෞෂල්‍ය සමඟින් ඈ රියැලිටි අපූර්වත්වයේ උපරිම දස්කම් දක්වන්නට සැරසෙන්නේය..

"මගේ ජීවිතේ මැරෙනකන්ම කළාව කරන්න තමයි මගේ බලාපොරොත්තුව.."
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top