Database Error
Message:Could not set characterset as utf8.
MySQL Error:Access denied; you need (at least one of) the SUPER, SYSTEM_VARIABLES_ADMIN or SESSION_VARIABLES_ADMIN privilege(s) for this operation
Date:Friday, October 3, 2025 at 11:43:24 AM
Script:/season1/18-hiru-mega-stars-artist-profile-indika-ruwan-roony-%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A-%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B7%96%E0%B6%B1%E0%B7%92.html
Hiru Mega Stars - Indika Ruwan (Roony) Artist Profile - Team Shakyans - Hiru Mega Stars - මහා සුපිරි තරු සංග්‍රාමය | Hiru TV Hiru Mega Stars | Reality Show | Hiru Reality Show - A Rayynor Silva Holdings Company
Indika Ruwan (Roony) - ඉන්දික රුවන් (රූනි)
Indika Ruwan (Roony) - ඉන්දික රුවන් (රූනි)
අපේම ගායන රටාවකට හිමිකම් කියන ධෛර්ය සම්පන්න තාරුණ්‍යයේ සලකුණ..

"අවුරුදු 15 කට විතර එහා ගෙවල් වල තිබුණු අපහසුතා නිසා මට වුනා Shop එකක වැඩට යන්න. යාළුවෙක් ආවා එතනට පොතක් අරගෙන Photo Copy ගහන්න. ඉංග්‍රීසි සිංදුවල Lyrics වගයක්. කොහොමහරි ඔය සිංදු 48ම මම කටපාඩම් වෙන්න Practice කරල කරලා මං ඒක කරා. දැන් මට හෙන ආසයි ඉතින් සිංදු කියන්න. කවුරුත් විශ්වාස කරෙත් නෑ කවුරුත් හිතුවෙත් නෑ මං අද මෙතනට ඒවි කියලා.."

'රූනි' මෙවර තරු අතර තරු සටනේ.. කරට කර තරඟ වදින්නේය..
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top