Database Error
Message:Could not set characterset as utf8.
MySQL Error:Access denied; you need (at least one of) the SUPER, SYSTEM_VARIABLES_ADMIN or SESSION_VARIABLES_ADMIN privilege(s) for this operation
Date:Friday, October 3, 2025 at 11:43:21 AM
Script:/season1/16-hiru-mega-stars-artist-profile-romesh-sugathapala-%E0%B6%BB%E0%B7%9C%E0%B6%B8%E0%B7%9A%E0%B7%82%E0%B7%8A-%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B6%AD%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD.html
Hiru Mega Stars - Romesh Sugathapala Artist Profile - Team Ravans - Hiru Mega Stars - මහා සුපිරි තරු සංග්‍රාමය | Hiru TV Hiru Mega Stars | Reality Show | Hiru Reality Show - A Rayynor Silva Holdings Company
Romesh Sugathapala - රොමේෂ් සුගතපාල
Romesh Sugathapala - රොමේෂ් සුගතපාල
කන්ද උඩරට කඩුගන්නාවෙන් සංගීත කරළියට පෑයූ තරුවකි 'රොමේෂ් සුගතපාල'

"මගේ ගමනෙ මගේ මුල්ම ගුරුවරයා සහ අවසාන ගුරුවරයා වුනේ මගේ ආදරණීය පියාණන් "

සිය පියාණන්ගේ ආශිර්වාදයෙන් දේශීය විදේශීය සංගීත සම්ප්‍රදායන් හදාරා ගායකයෙක් සංගීත අධ්‍යක්ෂක වරයෙක් ලෙස සිය නිර්මාණ කුසලතාවන් දීප්තිමත් කරගත්තේය..

"හැමෝටම සිහින තියෙනවා.. ඒ වගේම මටත් එක සිහිනයක් තියෙනවා.. ඒ තමයි මට රටේ තවත් බැබලෙන තරුවක් සදා පවතින තරුවක් බවට පත්වීම.."
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top