Database Error
Message:Could not set characterset as utf8.
MySQL Error:Access denied; you need (at least one of) the SUPER, SYSTEM_VARIABLES_ADMIN or SESSION_VARIABLES_ADMIN privilege(s) for this operation
Date:Friday, October 3, 2025 at 11:43:24 AM
Script:/season1/15-hiru-mega-stars-artist-profile-ruwangi-rathnayaka-%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%92-%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A.html
Hiru Mega Stars - Ruwangi Rathnayaka Artist Profile - Team Aryans - Hiru Mega Stars - මහා සුපිරි තරු සංග්‍රාමය | Hiru TV Hiru Mega Stars | Reality Show | Hiru Reality Show - A Rayynor Silva Holdings Company
Ruwangi Rathnayaka - රුවන්ගි රත්නායක
Ruwangi Rathnayaka - රුවන්ගි රත්නායක
ලාංකීය කළා ලොව සරසන තවත් රුවැත්තියන් අතර රුවැත්තියකි 'රුවන්ගි රත්නායක'

"පවුලේ අයගේ බලකිරීම මත තමයි කළාවට ඇත්තටම ආවේ. ගෙදර හැමෝම මට ආදරේට කියන්නේ චූටි බබා කියලා. ඉඩක් ලැබුනොත් කොහේ හරි හවසට හරි කොහේ හරි එළියට යන්න ඕනි කියලා හිතුනොත් හරි මම තෝරගත්තේ බීච් එකට යන්න. මම ආසයි ටිකක් ගමත් එක්ක සම්බන්ධවෙච්ච චරිත කරන්න."

නිරූපණ ක්ෂේත්‍රය තුලින් රංගන වරම් හිමිකරගනිමින් තුරුණු ප්‍රේක්ෂක හදවත් නලවන ඇය තරු දිලෙන Mega Stars කරළිය මත සිය නිසැඟ කොෂල්‍යයන් පෙන්වන්නීය...
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top