Nilmini Tennakoon - නිල්මිණි තෙන්නකෝන්
Nilmini Tennakoon - නිල්මිණි තෙන්නකෝන්
කළා ලොවට පෑයූ ප්‍රතිභාපූර්ණවූත් වාසනාවන්තවූත් රංගන කෞෂල්‍යයෙන් හෙබි ඇය නීල මාණික්‍යයක් වන්නේය..

"මට මේ නිළියක් වෙන්න ඕන කියන පිස්සුව ඇත්තටම හැදුනේ මං පාසැල් යන කාලෙ.. ලංකාවෙ මෙතෙක් ජනප්‍රියම නිළිය සම්මාන 11 වාරයක් මං දිනාගෙන තියෙනවා.. මට ගොඩක් සතුටුයි.. රංගනය පැත්තෙන් පොඩ්ඩක්වක් බය නෑ.. නර්තනය මගේ ඇඟේ තියෙනවා.. නායිකාවක් හැටියට මට ඒකට මුහුණදෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.."

තරු අතර දිදුළන ඇය ජනකාන්ත ස්වයංවර මංගල්‍ය හැඩකරන්නේය
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top