Semini Iddamalgoda - සේමිණි ඉද්දමල්ගොඩ
Semini Iddamalgoda - සේමිණි ඉද්දමල්ගොඩ
සිය රංගන කෞෂල්‍යයෙන් පුංචි තිරය මෙන්ම රිදී තිරය මත සිය ප්‍රතිභාන්විත රංගන මතකයන් ඉතිරි කරන්නට සමත්වූ ඇය 'සේමිණී ඉද්දමල්ගොඩ'

"හුඟක් මිනිස්සු ජීවිතේ ඇත්තට බයයි. හැබැයි සේමිණී ඉද්දමල්ගොඩ ඇත්තට බය නැති කෙනෙක්. මං පුංචි කාලෙ පාසැල් ගියේ කොළඹ මියුසියස් විද්‍යාලයට. නිදහසේ ඉන්න ලැබිච්ච හැම අවස්ථාවකම ගෙදරදි නම් චිත්‍රපටි බලන එක කරන්නේ. සහ පොත් පත් කියවන එක."

ඇය තරු පිරුණු ස්වයංවර මංගල්‍යයේ සිය කළා කෞෂල්‍ය පතුරුවන්නට සූදානම් වන්නීය..

"ඔබගේ ආදරෙත් එක්ක මම හැමදාම ජීවත් වෙනවා. ඔබගේ ආදරය මට ශක්තියක්. ගෞරවයක්. මගේ ආදරයත් හැමදාම ඔබටයි."
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top