Suraj Mapa - සුරාජ් මාපා
Suraj Mapa - සුරාජ් මාපා
රංගන නර්තන වරය දෝත දරාගෙන කන්ද උඩරට කටුගස්තොටින් කළා ලොව සැරසූ සුරාජ් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙක්.

"රංගන ශිල්පියෙක් වීම සහ නර්තන ශිල්පියෙක් වීම තමයි මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව සහ අරමුණ වූයේ. පියා තමයි ගොඩක් වෙලාවට මගේ හොඳම රසිකයා බවට පත්වෙන්නේ. දැන් ඔහුගෙන් ඈත්වීම ඒ හුදකළාව තනිකම මට හරියට දැනෙනවා. හැමෝම අප්පුඩි ගැහුවොත් එතනදි තමයි මම පිළිගන්නේ මම හොඳම නළුවා කියලා. සම්මානෙකින් ගොඩක්වෙලාවට මනින්න අමාරුයි."
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top