Asanga Perera - අසංග පෙරේරා
Asanga Perera - අසංග පෙරේරා
"OK Sir.. ඕක තමයි මගේ පළවෙනිම වේදිකානාට්‍යයේ Dialog එක.. මං ඕක කියන්න අවුරුදු එකහමාරක් වේදිකාව තුල සෑහෙන්න නොවිඳිනා දුක් වින්දා.."

වීදි නාට්‍ය, වේදිකාව, පුංචි තිරය, සිනමාව යන කළා මාධ්‍යන් ස්පර්ශ කරමින් සොඳුරු රංගන චාරිකාවක යෙදෙන ඔහු රියැලිටි අපූර්වත්වයේ ප්‍රාසාංගික කරළිය හැඩගන්වන්නේය..

"රංජිත් පෙරේරා නිර්මාණය කරපු පුද්ගලයා තමයි 'අසංග පෙරේරා' "
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top