Oshadi Hewamadduma - ඕෂදී හේවාමද්දුම
Oshadi Hewamadduma - ඕෂදී හේවාමද්දුම
"මහාසාර, මනමේ, සිංහබාහු මේ වගේ නාට්‍ය බලන්න ගිහිලිලා තමයි මං මගේ බහ තෝරන්නේ.. හීනයක් තිබුන්නෑ කවදාක්වත් නිලියක් එහෙමක් නැත්නම් රංගන ශිල්පිණියක් වෙන්නව කියන එක.. මගේ ආශාව තිබුනෙ නිවේදිකාවතක් වෙන්න.. තාත්තගෙ Permission එක ලැබුනෙ නැත්නම් අද මම ඕෂදී හේවාමද්දුම හැටියට ලෙස මුළු රටක්ම හඳුනන්නෙ නැතිවෙන්න තිබුණා... මං හරි කැමතියි තරඟ කාරිත්වයට ජීවිතේ.."

රසිකත්වය දෝතින් වැලඳගත් ඇගේ රංගන සන්නිවේදන කෞෂල්‍ය සමඟින් ඈ රියැලිටි අපූර්වත්වයේ උපරිම දස්කම් දක්වන්නට සැරසෙන්නේය..

"මගේ ජීවිතේ මැරෙනකන්ම කළාව කරන්න තමයි මගේ බලාපොරොත්තුව.."
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top