Raini Charuka - රයිනි චාරුකා
Raini Charuka - රයිනි චාරුකා
මම මේරියන් රයිනි චාරුකා ගුණතිලක. මම ඉපදුනේ කෑගල්ලේ.. මම US ගියාට පස්සේ ගොඩක් Drama පැත්තට බරවුනා.. Drama සහ Arts පැත්තට.. ඊට පස්සෙ මම Join වුණා United State junior Air Force එකට. තාත්ති තමයි ගොඩක් දොවල් මට පොඩිකාලෙ උගන්වල තියෙන්නේ.. මං මං ගැන සතුටු වෙනවා.. මං මට කැමතියි..
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top