Dhanuka Dilshan - ධනුක දිල්ෂාන්
Dhanuka Dilshan - ධනුක දිල්ෂාන්
කඩවසම් තාරුණයේ විසේකාර ප්‍රාර්ථනා සමඟ තමාටම ආවේනික ජීවන විලාසිතාවකින් පිරි තුරුණු රංගන ශිල්පියෙකි 'ධනුක දිල්ෂාන්'

"කැමරාවක් ඉස්සරහ විතරයි මම නළුවෙක් කියලා මං හඳුන්වන්නේ.. එතනින් එහාට මගේ ජීවිතේ නළු කමක් නෑ.. මට මල්ලි කෙනෙක් හිටියා 2001 දී මගේ මල්ලී මේ ලෝකෙන් සමුගත්තා.. එතකොට මට අවුරුදු 11යි එයාට අවුරුදු 10යි.. මගේ ජීවිතේ මට හිටපු එකම යාළුවා.. මං හරිම ආදරෙයි එයාට.. මගේ ජීවිතේ මගේ හැමදේම මගේ පණ මගේ නංගි"
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top