Romesh Sugathapala - රොමේෂ් සුගතපාල
Romesh Sugathapala - රොමේෂ් සුගතපාල
කන්ද උඩරට කඩුගන්නාවෙන් සංගීත කරළියට පෑයූ තරුවකි 'රොමේෂ් සුගතපාල'

"මගේ ගමනෙ මගේ මුල්ම ගුරුවරයා සහ අවසාන ගුරුවරයා වුනේ මගේ ආදරණීය පියාණන් "

සිය පියාණන්ගේ ආශිර්වාදයෙන් දේශීය විදේශීය සංගීත සම්ප්‍රදායන් හදාරා ගායකයෙක් සංගීත අධ්‍යක්ෂක වරයෙක් ලෙස සිය නිර්මාණ කුසලතාවන් දීප්තිමත් කරගත්තේය..

"හැමෝටම සිහින තියෙනවා.. ඒ වගේම මටත් එක සිහිනයක් තියෙනවා.. ඒ තමයි මට රටේ තවත් බැබලෙන තරුවක් සදා පවතින තරුවක් බවට පත්වීම.."
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top