Maheshi Madushanka - මහේෂි මදුශන්කා
Maheshi Madushanka - මහේෂි මදුශන්කා
පංච කල්‍යාණියක් ලෙසින් අපූර්ව රූ ස්වභාවයෙන් සපිරිව ලාංකීය රංගන කරළියට පිවිසෙන ඈ 'මහේෂි මදුශන්කා'

"ඇත්තටම මට වුවමනා කළේ රංගන ශිල්පිණියක් වීමට නෙවෙයි.. ගුවන් සේවිකාවක් වීමට. මගේ ජීවිතයේ තිබුණු එකම හීනේ ඒක.. ඇත්තමට මම කියනවනම් මම හරිම විනෝද කාමී.. හරිම හුරතල්.. මම හිතනවා මම ගිය ආත්මෙ හුඟක් පින් කරලා තියෙනවා මේවගේ ක්ෂේත්‍රයකට එන්න වාසනාව ලැබෙන්න.."
Image Corner
Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top